maniya talkz: Love

Sunday, July 1, 2012

Love

මැටි වදන් කෝටියයි
බොලද බස් රාශියයි...
ඇත සතුට උපරිම
දුකද ඇත ෆට්ටෙටම...

හැකිය කිමිදිය සයුරේ කල්පනා
දින ගනන් සති ගනන් මාස් ගනන්..
 ගන්නා තුරු ඕකේ එක,
ඇත රසය නැතිවෙන්න..

කියු කියම් කෙරු කෙරුම් කල් මෙතෙක්
වෙයි වෙනස්  එක් ගොන් වදනකින්
කරනු ලව් දැනගන්න
වචනයක වැලිව් එක..

ලබුවෝ අත්දැකීම් පැවසුවේ එසේය
නොලැබ එක අත්දැකීමක් සිටී මනි තනිකඩව
කරනු ලව් ඔබලාද
කෙහෙල්මල් මලඉලව් ලව්...........


5 comments:

  1. පිස්සු බම්ප් වෙනවා ඈ!හැබැයි මනියෝ...."නොලැබ එක අත්දැකීමක් සිටී මනි තනිකඩව" කියන කෑල්ල???ඇත්තද????
    එකනේ බං අපි ඔය මල ඉලව් කරන්නේ නැත්තේ....

    ReplyDelete
  2. ඕක මල්ලි කාලය පිලිබද ප්‍රශ්නයක්....;)

    ReplyDelete