බොලද බස් රාශියයි...
ඇත සතුට උපරිම

හැකිය කිමිදිය සයුරේ කල්පනා
දින ගනන් සති ගනන් මාස් ගනන්..
ගන්නා තුරු ඕකේ එක,
ඇත රසය නැතිවෙන්න..
කියු කියම් කෙරු කෙරුම් කල් මෙතෙක්
වෙයි වෙනස් එක් ගොන් වදනකින්
කරනු ලව් දැනගන්න
වචනයක වැලිව් එක..
ලබුවෝ අත්දැකීම් පැවසුවේ එසේය
නොලැබ එක අත්දැකීමක් සිටී මනි තනිකඩව
කරනු ලව් ඔබලාද
කෙහෙල්මල් මලඉලව් ලව්...........
පිස්සු බම්ප් වෙනවා ඈ!හැබැයි මනියෝ...."නොලැබ එක අත්දැකීමක් සිටී මනි තනිකඩව" කියන කෑල්ල???ඇත්තද????
ReplyDeleteඑකනේ බං අපි ඔය මල ඉලව් කරන්නේ නැත්තේ....
ඕක මල්ලි කාලය පිලිබද ප්රශ්නයක්....;)
ReplyDeleteඒ කිව්වේ?
Deleteඋබට ඔව්ව තේරෙන්නෙ නැ .............
Deleteඔව් මං උඹ තරම් නාකි නෑනේ...
Delete