maniya talkz: මනියාගේ ආගමනය

Friday, June 15, 2012

මනියාගේ ආගමනය

"මචන් වරෙන්කො මගෙ බ්ලොග් එකට... Like එකක් දාල comment එකක් දාල පලයල්ලකො‍...
 පොඩි share පාරක් දාමු නේද...මගෙ බ්ලොග් එකට.....උඹත් උබේ idea වලට තැනක් දිපන්කො ....කොරහන් බ්ලොග් එකක්..."

ඔහෙපලයල්ලකො මොනවද මේ බ්ලොග් .......කතා කරන කරන හැම එකාම ඔන්න තමන්ටම කියල බ්ලොග් අඩවියක් කොරගෙන...
තම තමන්ගෙ අදහස් උදහස් මතිමතාන්තර එලි දක්වන්න පටන් අරගෙන... ඔන්න ඔහොම සීන් එකක් යනකොට තමා මනියටත්
මනියගෙ අදහස් ඔහෙලට කියන්න බ්ලොගයක් ලියන්න හිතුනෙ.....මොකද ඉතින් අපෙත් තියනවනෙ වියක්ත පන්ඩිත විශාරද අජූත අදහස්
ඒවටත් ඉතින් තැනක් දෙන්න ඕනිනෙ.... ;-)

ඔන්න ඉතින් අද ඉදල මනියත් බ්ලොග් කොටනවා....

2 comments:

  1. ලියන්ඩ මල්ලි දිගටම.
    ලියන්ඩම දෙයක් නැත්තං
    අරින්ඩ මනියගේ පතූරැ

    ReplyDelete