maniya talkz: ස්ටඩි ලීව් එක

Thursday, August 29, 2013

ස්ටඩි ලීව් එක





 එහෙට යයි මෙහෙට යයි උඩ බලයි බිම බලයි
දැන් කුමක් කරම්දෝ සිතමි මන් සිතමි මන්
කුමක් කල යුතුව ඇත්තේද දැන්, දනිමි මන් සොදවාම
නොදත් උන් දැනගන්න මගේ ස්ටඩි ලිව් එක

නැගිටිද්දි එක වරයි
මහ දවල් තව වරයි
රැ නිදන යහනේද තව වරයි
හැකිය මට හැකිය මට අතිරේක වාරයන්ද
මේ හොදම කාලයයි, නියමමම කාලයයි
පරික්ෂා කර බලමි නිතිපතා නොවැරදී
මේ මගේ ශක්තියයි ,අසීමිත ශක්තියයි
තත්පර කීහිපයට ලැබූ තුට මෙච්චරයි

පාලනය කර ගනිමි, මෙතක් කල් නොවූ සිත
හැකි වේද කරන්නට තනි අතින් මට
හැකිය දැන් හැකිය නොවරදවාම දැන් මෙමට
ස්ටඩි ලීව් එක නිමා විය නොකියාම.

2 comments:

  1. උඹ හොඳට study කරලා තියනවා වගේ!!!!

    ReplyDelete
  2. හත් ඉලවුවයි කියුවලු... ඔහොමත් ශක්තිය උරගා බලනවද?

    ReplyDelete